2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

මේ වසරේ බජට් නෑ

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 23

I සංජීවිකා සමරතුංග

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් 2020 සඳහා අය-වැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට ලබන වසරේ ප්‍රථම මාස 4 සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ ගැන දැනටමත් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර තිබේ. අප වෙත වාර්තා වෙන ආකාරයට 2019 නොවැම්බර් මැද අගභාගයේදී අතුරැ සම්මත ගිණුම මැතිසබයට ඉදිරිපත් කරනු ඇතැයි සඳහන්ය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00