2017 මාර්තු 04 වන සෙනසුරාදා

හම්බන්තොට ගිවිසුම වරායේ අනුමැතිය නැහැ?

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41



හම්බන්තොට වරාය සඳහා චීන ආයෝජන ලබාගැනීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙතෙක් අනුමැතිය ලබා නොදීම නිසා බරපතළ ප්‍රශ්නයක් හටගෙන ඇතැයි වාර්තා වේ. 

එම ගිවිසුම කෙටුම්පත් කරන අවස්ථාව් සිටම ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ නියෝජිතයෙක් එහි ඇතැම් වගන්තිවලට එකඟත්වය පළකර තිබුණේ නැත.

එසේ වුවත් රජය සහ අදාළ චීන සමාගම ගිවිසුම කෙටුම්පත් කොට එම ආයෝජනය ලබාගැනීමට තීන්දු කළේය. එමඟින් අමෙරිකානු ඩොලර් කෝටි 101ක වත්කමක් උපයා ගැනීමට රජය අපේක්ෂා කළේය.

I සංජීවිකා සමරතුංග