2019 ජුනි 15 වන සෙනසුරාදා

ජනපති අගමැති කතානායක අර්බුදය විසඳිය යුතුයි

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

I සංජීවිකා සමරතුංග

ආණ්ඩුව හා ජනධිපතිවරයා අතර හටගෙන ඇති දේශපාලන අර්බුදයේදී ජනාධිපති, අගමැති හා කතානායකවරයා මත තුනක් දැරීම නිසා පවත්නා දේශපාලන ගැටලු වඩාත් සංකීර්ණ වී උග්‍ර තත්ත්වයට පත්වෙමින් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.

මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මෙම අර්බුදය නිසා ශ්‍රී ලංකාව ගැන විදේශීය රටවල පවා වැරදි චිත්‍රයක් නිර්මාණය විය හැකි යැයි සඳහන් කළේය. මෙම අර්බුදය විසඳීමට විපක්ෂයට මැදිහත් විය නොහැකි අතර ආණ්ඩුවේ ප්‍රධානීන් සාකච්ඡා කොට වහා පවතින ගැටලු සමථයකට පත්කර ගත යුතු යැයි අවධාරණය කළේය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01