2019 ජුනි 08 වන සෙනසුරාදා

ඇමැතිලා යති: අැමැතිලා දැමු සංස්ථා - මණ්ඩල ලොක්කෝ නොයති

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

දේශපාලන වාර්තාකරු I

තනතුරු අත්හරින ලද මුස්ලිම් අමාත්‍යවරුන් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියක් මගින් ඉල්ලා අස්වුවද ඔවුන් විසින් එම අමාත්‍යංශවල සංස්ථා හා මණ්ඩලවලට පත්කරන ලද බලධරයන් මෙතෙක් තනතුරුවලින් ඉවත්ව නැත.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්වන්නේ නම් ඒ සමඟ ඔහු විසින් පත්කරන ලද සංස්ථා මණ්ඩල ප්‍රධානීහුද ඉල්ලා අස්වෙති. නමුත් ඇමැතිවරුන් තනතුරු අත්හරින ලද බව නිවේදනය කොට සතියකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඔවුන් ඉවත්ව නැත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01