2019 ජුනි 08 වන සෙනසුරාදා

අස්වූ මුස්ලිම් ඇමැතිවරු මහ නාහිමිවරු හමුවට

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

I ගයාන් ගාල්ලගේ

නැවත ආණ්ඩුවේ ඇමතිධූර බාර ගන්නේ නම් ඊට පෙර මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීමෙන් පසුව තනතුරු භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.

ඒ සඳහා ඉදිරි සතියේ මහනායක හිමිවරු හමුවීම සඳහා මහනුවරට යන බවද ඒ මහතා සඳහන් කළේය.

දැනට සියලුදෙනා තනතුරුවලින් ඉවත් වී ඇති බවත් එසේ කළේ පරීක්ෂණ සඳහා සහාය දීමට බවත් හෙතෙම සඳහන් කළේය.