2019 මැයි 18 වන සෙනසුරාදා

ලංකාවේ ඉන්න එ.ජා. සරණාගතයන් පරීක්ෂාවට

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 199

I ගයාන් ගාල්ලගේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙරටට එවා ඇති සරණාගතයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ජාත්‍යන්තර පොලීසිය සමඟ එක්ව මෙරට ආරක්ෂක අංශ විසින් සිදුකරගෙන යන බව ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් දේශයට පැවසීය.

 

ඇතැම් සරණාගතයන් මෙරටට පැමිණ ඇත්තේ ඇයිද යන්නත් ඔවුන්ගේ පසුබිම සම්බන්ධයෙනුත් සෙවීමක් සිදුකරන බව හෙතෙම කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් ආරක්ෂක අංශ විසින් සිදුකරගෙන යන පරීක්ෂණවලට අදාළව මේ ගැන සොයා බැලීමට යෝජනා කර ඇති බව සඳහන් වේ.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00