2019 මැයි 18 වන සෙනසුරාදා

චම්පිකගෙන් අලුත් පෙරමුණක්

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 417

I දේශපාලන වාර්තාකරු

තමන් රජයෙන් ඉවත් වන්නට යනවායැයි කියන කතා සහමුලින් අසත්‍ය බවත් එහෙත් රජය තුළ සිටිමින් ත්‍රස්තවාදයට එරෙහි පුළුල් පෙරමුණක් සකස් කිරීම සිදුකරන බවත් බස්නාහිර සංවර්ධන මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා දේශයට කීය.

මේ සඳහා උතුරේ සහ දකුණේ ප්‍රධාන දේශපාලන නායකයන් හා සමාජ ප්‍රභූන් සෑහෙන පිරිසක් සහය පළකර ඇතැයි පැවසූ අමාත්‍ය රණවක ත්‍රස්තවාදය පරාජයට සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකසන බව පැවසීය. අනතුරුව එය රජයට භාරදී එම සැලසුම ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බලකරන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01