2019 මැයි 04 වන සෙනසුරාදා

අමෙරිකා ආරක්ෂක සේවා ලොක්කො 08ක් ඇවිත්

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

I දේශපාලන වාර්තාකරු

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව කෙරෙන විමර්ශනවලට සහය වීමට ඇමෙරිකානු පෙඩරල් ආරක්ෂක විමර්ශන කාර්යාංශයේ (F.B.I) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනකු සහ සහායක නිලධරයන් 32ක් කොළඹට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඔහු මේ බව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදීය. මෙහිදී මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර ඇත්තේ අමෙරිකානු එෆ්.බී.අයි. නිලධාරීන් 40ක පමණ හදිසියේ මෙරටට පැමිණියේ ජනාධිපතිවරයාගේ අනුදැනුම මතද කියාය. එවිට ජනාධිපතිවරයා යට කී පැහැදිලි කිරීම සිදුකර ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01