2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට සාර්ක් මහලේකම් ධූරය

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:29 30

I දේශපාලන වාර්තාකරු

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානයේ) මහ ලේකම් ධුරය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කරන නාමයෝජනා ළඟදීම සාර්ක් මහ ලේකම් කාර්යාලයට ලබාදිය යුතුව තිබේ.

එම නාම යෝජනාව සාර්ක් රටවල් විසින් අනුමත කිරීමෙන් පසු 2020 සිට 2023 දක්වා සාර්ක් මහ ලේකම් ධුරය ශ්‍රී ලංකාවට හිමිවෙයි. දැනට සාර්ක් මහ ලේකම් ධුරය දරන්නේ පාකිස්ථාන රජය නියෝජනය කරන රාජ්‍ය නියෝජිත අම්ජාඩ් සියාල් මහතාය. ඔහුගේ නිල කාලය ලබන වසර මුලදී හමාර වෙයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01