2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

තානාපතිටත් ඩෙංගු!

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39


කොළඹ තානාපති කාර්යාලයක සේවය කරන ප්‍රධාන පෙළේ විදේශීය රටක මහ කොමසාරිස්වරයකුට ඩෙංගු රෝගය වැළදී ඇතැයි දේශයට වාර්තා වේ. 

ප්‍රබල බටහිර රටක සේවය කරමින් සිට ඉතා මෑතකදී කොළඹ සේවය සඳහා පැමිණි මෙම මහකොමසාරිස්වරයා කොළඹ 07 ප්‍රදේශයේ නිල නිවෙසක පදිංචිව සිටී. ඩෙංගු රෝගය වැළදීමෙන් පසු මහකොමසාරිස්වරයා රෝහල්ගත නොවී නිවසේ සිටම ප්‍රතිකාර ගෙන ඇතැයි වාර්තා වේ. 

මෙම මහකොමසාරිස් නිල නිවෙස අවට ප්‍රදේශයෙන් පසුගිය කාලයේ ඩෙංගු රෝගීන් රාශියක් වාර්තා වී තිබුණි.

I සංජිවිකා සමරතුංග