2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

මුරලි වතුකරයට බසී

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 245

I දේශපාලන වාර්තාකරු

වතුකර ජනතා ප්‍රශ්නවලට මැදිහත් වී සිටින සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ජනාධිපතිවරයා සමඟ වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධ නිල සාකච්ඡා සඳහා පසුගියදා එක්විය.

ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම්, තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ වතු හාම්පුතුන් ද මෙම සාකච්ඡාවට එක්වූහ. මුරලිදරන් ද මෙහිදී වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්න ගැන හාම්පුතුන්ට කරුණු දක්වා ඇත. ඒ අනුව මසක් තුළ වතුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වාර්තා කිරීමට විශේෂ කමිටුවක් ද පත් කැරිණි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01