2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

එජාප පොහොට්ටු හවුලේ ජනපති අපේක්ෂක සැප්තැම්බරයේ

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:29 351

I දේශපාලන වාර්තාකරු

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්ව පිහිටුවන නව දේශපාලන සන්ධානය මැයි මස 01දා ආරම්භ කිරීමට එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයෝ තීරණය කළහ.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙසින් නම්කර තිබෙන නව දේශපාලන සන්ධානයේ ලකුණ කුමක්දැයි මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැතැයිද එ.ජා. පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. නව සන්ධානය සඳහා 2015 යහපාලන රජය බිහි කිරීමට මුල් වූ ජාතික සංවිධාන දේශපාලන පක්ෂ සියල්ලම එක්ව සිටින බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01