2019 ජනවාරි 12 වන සෙනසුරාදා

අසාද් සාලිට විශ්වාසභංගයක්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

I දේශපාලන වාර්තාකරු

අලුතින් පත්කරන ලද බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව එ.ජා.ප.යෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඇතැයි නම් සඳහන් කිරීමට අකමැති වූ එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රී පිරිසක් මෙයට අදාළව කරුණු රැස්කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. කලක් පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියාකළ අසාද් සාලි මහතා එ.ජා.ප. පාලන සමයේ කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයකු ලෙසද ක්‍රියාකර ඇත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01