2018 මැයි 26 වන සෙනසුරාදා

එෆ්. සී. අයි. ඩියට බයේ නිලධාරින් වැඩ කරඅරිනවා - පාස්කරලිංගම්

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 300

I දේශපාලන වාර්තාකරු

රාජ්‍ය නිලධාරීන්ගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) කරන ප්‍රශ්න කිරීම් නිසා බොහෝ නිලධාරීන් තමන්ගේ රාජකාරි නිසි ලෙස ඉටු නොකරන තැනට පත්ව ඇතැයි රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයකු වන ආර්. පාස්කරලිංගම් මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා පැවති රජයේ ආර්ථික කමිටු රැස්වීමකදී පාස්කරලිංගම් මහතා මෙම ප්‍රකාශය කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, අන්තර්ජාතික වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු දේශපාලනඥයෝ ගණනාවක් මෙම රැස්වීමට පැමිණ සිටියහ. එහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති පාස්කරලිංගම් මහතා එෆ්.සී.අයි.ඩී.යේ ඇතැම් ප්‍රශ්න කිරීම් නිසා රජයේ වැඩ හිරවී ඇතැයිද සඳහන් කර තිබේ.

 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30