2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

දහසයේ පිල ඒකාබද්දෙන් ඡන්දෙට

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ 16 දෙනාගේ කණ්ඩායම මින් ඉදිරියට එළඹෙන සියලු මැතිවරණවලදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමඟ කටයුතු කරන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් (දේශයට) පැවසීය.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුණත් නැතත් එය සිදුකෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනටමත් මේ පිළිබඳව ශ්‍රීලනිපයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම්වත් කොට ඇති බවද හෙතෙම කීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01