2018 මාර්තු 10 වන සෙනසුරාදා

සයිටම් රෝහල ඈවරයි.. දෑවරයි

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 330

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුව යටතට ගත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රුපියල් බිලියන 6.05ක මුදලකට විකිණීමට පාලන අධිකාරිය තීරණය කර තිබේ.

ඊට අදාළ දැන්වීම් මේ දිනවල පුවත්පත්වල පළ කර ඇති අතර අදාළ මුදලින් බිලියන 3.55ක මුදලක් පමණක් ගැනුම්කරු විසින් පාලන අධිකාරියට ගෙවිය යුතුව ඇත. එසේම ඉතිරි මිලියන 2.5ක මුදල ලංකා බැංකුවෙන් ලබාගත් ණයක් බව එම දැන්වීමේ සඳහන් කර ඇත.

රෝගීන් දහසකට නේවාසිකව ප්‍රතිකාර ගත හැකි මෙම රෝහල හැකි ඉක්මනින් විකිණීමට ඇති බව අදාළ දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර තිබේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01