2020 මැයි 23 වන සෙනසුරාදා

තොරණ 30ක ශිල්පීන්ට අලුතින් පෝය නිවාඩුවක්

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 201

දේශපාලන වාර්තාකරු I

වෙසක් පොසොන් සමයන්හි තොරණ ඉදිකරන ප්‍රධාන පෙළේ බෞද්ධ සංවිධාන ගණනක් කොරෝනා කාර්ය සාධන බලකාය මුණගැසී සහන සලසන ලෙස ඉල්ලා තිබේ.

වෙසක් පොසොන් කාලයන්හි දිවයිනේ ප්‍රධාන තොරණ 30ක් ඉදිකරන බවත් එක් තොරණක් සඳහා රුපියල් ලක්ෂ 20ක මූලික වියදමක් යන බවත් තොරණ සංවිධායකයෝ පවසති.

තොරණ නිර්මාණකරුවන් සමඟ රජය වෙනුවෙන් සාකච්ඡා කළේ කොරෝනා කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරැය. මෙම නිර්මාණ ශිල්පීන්ට බැංකු ණය ඇතුළු පහසුකම් සැලසීමටත් කොරෝනා රෝගය හමාර වීමෙන් පසු මෙවර  පැවැත්වීමට නොහැකි වන වෙසක් පොසොන් උත්සව වෙනුවට වෙනත් පොහොය දිනයක රාජ්‍ය බෞද්ධ උත්සවයක් සංවිධානය කිරීමටත් මෙහිදී තීන්දු විය. ඒ දිනවල තොරණ ප්‍රදර්ශනයට අවස්ථාව සලසා දෙන බවත් ඔවුනට මෙම සාකච්ඡාවේදී දැනුම් දෙනු ලැබී

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01