2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

සීයට 2කින් උද්ධමනය නගී

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 08:13 82

I දේශපාලන වාර්තාකරු

පසුගිය මාසය තුළ මෙරට උද්ධමන අනුපාතය 2%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය ලෙස වාර්තා වූයේ 3.4%කි. එහෙත් සැප්තැම්බර් මාසය හමාර වනවිට එය 5%ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ගෑස් හා ඉන්ධන මිල ගණන් යම් මට්ටමකින් අඩු වී ඇතත්, කිරිපිටි, ලූනු, එළවළු මිල ගණන් දැනටත් ඉහළ ගොස් තිබේ. පවත්නා මිල මට්ටම් ඉහළ යාමේ වේගය මේ ආකාරයට පැවතුණොත් ඉදිරියේදී උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යනු ඇති බව මහ බැංකු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01