2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ආර්ථිකේට ලකුණු දාන්න පීච් රේටිං එයි

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

ශ්‍රී ලංකාව 2017 වසරේ ආර්ථික වශයෙන් ශ්‍රේණිගත කිරීම සඳහා ලොව සුප්‍රකට රේටිං සමාගමක් (ආර්ථික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්) වන පීච් රේටිං සමාගමේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති.

පසුගිය වසරේ මෙම ආර්ථික ශ්‍රේණිගත කිරීමේ සමාගම ශ්‍රී ලංකා ආර්ථික ශ්‍රේණිය පහළ දමනු ලැබීය. එසේම මෙරට ආර්ථිකයේ බාහිර දැක්ම (Out Look) අස්ථාවර බව (Negative) සඳහන් කළේය. මේ ආකාරයේ ආර්ථික ශ්‍රේණිගත කිරීමක් මෙරටට විදේශ ආයෝජන ලබාගැනීමේදී හිතකර ලෙස බලපාන්නේ නැත. එහෙත් 2017 වසරේදී අප රටේ ආර්ථික ශ්‍රේණිය කුමක්ද යන්න ගැන අධ්‍යයනය කොට මෙරටට හිමි ශ්‍රේණිය ඉදිරි කාලයේදී ප්‍රකාශ කිරීමට පීච් රේටිං ආයතනය අපේක්ෂා කරයි.

I සංජීවිකා සමරතුංග

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01